WhatsApp Messenger
ලෝකේයේ mobile messenger අතරින් ඉහලින්ම තියෙන්නේ WhatsApp Messenger
එකම තමයි. mobile device එකේ 3g or WiFi use කරල unlimited වැඩ ගන්න පුලුවන් App. එකක්.

Viber : Free Calls and Messages
දැන් මේ viber app. එක phone එකට දාගත්තම ඔයාට පුලුවන් ඕන තරම් calls / messages යවන්න. 100% ක් ම free . හැබැයි අනෙක් එක්කෙනා ලඟත් viber app. එක දාගත්තු phone එකක් තියෙන්න ඕනේ. ඒ phone එක මොන ජාතියේ එකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ වගේම ඔයා call කරන කෙනා online ඉන්න ඕනෙත් නෑ.
Oxford English Dictionary Second Edition
ලෝකයේ තියෙන පිලිගත්ත English Dictionaries වලින් උඩින්ම තියෙන Dictionary එකක් තමයි Oxford English Dictionary කියලා කියන්නේ.
Talking Friends
ප්‍රසිද්ද Talking Tom ඇතුලු සෙට් එක



No comments:
Post a Comment