Monday, April 8, 2013

WhatsApp Messenger

    WhatsApp Messenger කියලා කියන්නේ ඉස්සෙල්ලා කියපු Viber වගේම එකක්. වෙනසකට තියෙන්නේ WhatsApp වලින් calls ගන්න බෑ. ඒ උනත් දැනට mobile messengers වලින් හොදම messenger එක කියලා කියන්න පුලිවන්. මේ app. එකත් Android වලට විතරක්ම නෙවෙයි ගොඩක්ම හැම mobile OS එකකටම වගේ වැඩ කරනවා.

ඔයාගේ phone එකේ 3G or WiFi on කරලා තියෙන වෙලාවට තමයි මේක වැඩ කරන්නේ. ඔයා message යවන කෙනාවත් අමුතුවෙන් online එන්න ඕනේ නෑ. 
මේ app. එකෙනුත් messages වලට අමතරව videos, photos, voice/audio, notes, contacts, GPS locations වගේ ගොඩක් දේවල් යවන්න පුලුවන්.

WhatsApp Messenger  එක පලමු වසරේ 100% ක් සම්පූර්ණයෙන්ම FREE ඊට පස්සේ පොඩි ගානක් ගෙවන්න වෙනවා. බයවෙන්න එපා අවුරුද්දකින් පස්සේ use කරල app. එක uninstall කරන්න පුලුවන්. ඒ ගොල්ලෝ ඔයාගෙන බලෙන් සල්ලි ඉල්ලනේ නෑ.

දැං ඔක්කොම පැත්තකට දාල හිතන්න එපා. මේ app. එක සල්ලි ඉල්ලන නිසා වැඩක් නෑනේ කියලා. අවුරුද්දකට උනත් ගෙවන්න වෙන්නේ $$ 0.99 USD වගේ. අපි හිතමු කෙලිනම $1 කියලා මොකටද ශත ගනන්. ඒ කිව්වේ ලංකාවේ සල්ලි වලින් Rs126/= වගේ නේ (ඩොලරය වෙනස් වෙනවා) කොහොමත් අවුරුද්දකටම ඔය ගාන ගොඩක්ම අඩුයි. කොහොමත් සල්ලි ගැන එච්චර හිතන්න එපා. මොක්ද මේ app. එක සුපිරිම app. එකක්.

මේ WhatsApp Messenger එකේ apk. file එකම මම මේ blog එක හරහා දෙන්න යන්නේ නෑ. මොකද WhatsApp original web site එකෙනුත් ඒ apk. file එක කෙලින්ම ගන්න පුලුවන්.

First of all............
** Phone  එකේ Setting -->> Applications  වල "Unknown Sources" tick කරලා (හරි ලකුන දාලා) පටන් ගන්න.

1.  මෙතනට ගිගින් ගන්න ---->>>  http://www.whatsapp.com/android/ <<----  ((මේ link එක දීල තියෙන්නේ android smart phones වලට විතරයි))   අනිත් phone වලට බලන්න ඕනෙනෙම-->> http://www.whatsapp.com/download/

2.  ඕකත් normal විදියට .apk file එක phone  එකට දාගෙන install කරගන්න.
මේක ගන්නේ Play Store එකෙන් නෙවෙයි නිසා phone එකේ Settings --> Applications වලට ගිහින් Unknown sources කියන එක tick කරන්න. (හරි ලකුන දාන්න)

3. මේක install කරන්නේ ඔයාගේ phone එකටනේ.. ඉතින් install කරපු ගමන්ම ඉස්සෙල්ලම ඉල්ලන්නේ ඔයාගේ phone number එක. බය නැතුව ඒක country code (+94) එක්කම දෙන්න. එහෙම ඉල්ලනේ ඒ ගමන්ම ඔයාට code එකක් එනවා. ඒ ඔයා දීපු number එක ඔයාගෙමද කියලා verifi කරගන්න. ඒ නිසා වෙන කාගෙවත් ඒවා දෙන්න එපා ! ඔයා WhatsApp install කරපු phone එකට දාලා තියෙන SIM එකෙම එක දෙන්න. ඊට පස්සේ ඔයාට නම දෙන්න. photo එකක් upload කරන්නත් කියනවා. ඒකට ඉතින් ඔයාගෙම photo එකක්නම් ගොඩක් හොඳයි ඒත් මොකක් හරි photo එකක් ඒකට දාන්න. මුක්ත්ම නොඳා ඉන්න එපා.

4. මේකෙනුත් viber වගේම ඔයාගේ contact list එක access කරන්න permission දෙන්න. එකෙන් තමයි ඔයාගේ contact list එකේ ඉන්න අයගෙන් WhatsApp users ලාව detect කරන්නේ. ඔකෙන් අනිවාරෙන් කීම දෙනෙක්වම detect වෙනවා මොකද WhatsApp එච්චරට ජනප්‍රිය නිසා.

දැන් ඉතින් ඊට පස්සෙ ටික  කියන්න ඕනේ නෑනෙ.... දැන් හිතේ හැටියට use කරන්න තියෙන්නේ....!!

--------------------------------------------------

දැං කලින් කිව්වනේ මේක සුපිරි app එකක් කියලා.. අද්දැකීම්මෙන්ම ඒක එහෙමයි කියලා හිතනවනම් තමුන්ට පුලුවන් ඊලඟ අවුඑඋද්දේ ඉඳලා මේක සල්ලි වලල ගන්න පුලුවන්. !!
  දැන් බය උනාද...? බය වෙන්න එපා මට නෙවෙයි ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ WhatsApp එකට ... WhatsApp කියන්නේ ලෝකයේම ජනප්‍රිය App. එකක් නිසා ඒකට ගෙවන්න තියෙන්නේ secure payment services හරහායි. PayPal, Google wallet කියන්නේ ඒවට තමයි....

වැඩේට කැමතිනම් පටන්ගමු,...!!

(මේකට ගෙවන්න ඕන පලවෙනි අවුරුද්ද ඉවර වෙලා, මේ WhatsApp. එක ඉස්සරහටත් ඕනෙ කියලා හිතන අය විතරයි.)
--------------------------------------------------

Just an advice :D
සාමන්‍යයෙන් messenger එකක් කියලා කියන්නේ ටිකක් විතර addict වෙන්න පුලුවන් app. එකක් . ඒවගේම free app. එකක් නිසා අවදානම වැඩී. විශේෂයෙන් මල් කඩන කස්ටිය එහෙම පරිස්සමින් ඈ..... තමන්ගේ අත්‍යවෂය වැඩ කටයුතු අධ්‍යාපනය එහෙම අතපසු කරගන්න එහෙම එපා...!!

Sunday, March 31, 2013

Viber for PC -- S T A R T --

1. ඉස්සෙලම Android Emulator එක ගන්න. ඒ තමයි BlueStacks App Player කියන්නේ මේ විදියට Download Area එකට යන්න. දැන් මෙතනදී පේන්න තියෙනවා ඔයාගේ OS එකට අදාල links මේ emulator එක Windows XP / Vista / 7 / 8 වගේම Mac Computers වටත් වැඩ කරනවා .. ඔයාට අදාල එක විතරක් click කරලා BlueStacks App Player එක download කරගෙන install කර ගන්න.
install කලාට පස්සේ open කරගන්න...!!
මෙම screen shots කලින් කලට වෙනස් විය හැක

2. මේක open කල ගමන්ම අනං මනං අහනවා.. මේක දැං වැඩ කරන්නේ Android phone එකක් වගේ නිසා ඔයාගේ Gmail address එකක් එහෙම අහනවා.. ඕනෙනම් විතරක් ඒක දෙන්න. ඒක ඕනෙ වෙන්නේ ඔයා මේකට දාන මොකක් හරි App එකක් Play Store එකෙන් ගන්නවනම් විතරයි. මම මේකේ Viber .apk App එක වෙනම දෙන නිසා ඒක එහෙම Gmail address හරහා register වෙන්න වුවමනා නෑ.
මෙන්න Viber .apk file එක Download  කර ගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here

3. දැන් download කලාම ඔයාට ලැබෙන්නේ .rar විදියට compress කරපු file එකක් නේ. ඕක extarct කරගන්න ඔයා ලඟ software එක නැත්තම් 7zip or WinRAR එක ඕන වෙනවා.
මෙන්න ඒක නැත්ටම් ගන්න 7zip software එක. --||Win7 32Bit  Ver.||>> Download  (( ඉස්සෙල්ල .rar එක download කරගන්න කලින්ම 7zip ගන්න))
දැන් ඔයා download  කරගත්ත .rar file එක right click කරලා extract කර ගන්න.

4. ඒ ගත්ත එකෙන් Viber .apk file එක හොයා ගන්න. ඒක හොයා ගන්න ලෙසී . මොකද ඔයා කලින්ම BlueStacks App Player  එක install කල නිසා දැන් හැම .apk file එකක්ම පේන්නේ BlueStacks App Player එකේ icon එක විදියටමයි.

5. දැන් ඔය ගත්ත file එක double click කරල install කරන්න කලින් BlueStacks App Player එක close කරලා ඉන්න.. දැන් ඒක install උනාට පස්සේ අයෙත් BlueStacks App Player එක open කලාම ඔයාට Viber icon එක තියෙන App. එක පේනවා. ඒක open කරගන්න.

6. Viber open කරපු ගමන්ම ඔයාගෙන් phone number එකක් ඉල්ලනවා. ඒ කියන්නේ වැඩ කරන phone number එකක් දෙන්න ඕන. මොකද මේකට number එකක් දුන්නම ඒ number එකට viber එකෙන් Code එකක් SMS එකක් විහියට එනවා. ඒක ගන්නනම් අනිවාරයෙන්ම වැඩකරන phone number එකක් දෙන්න ඕන. හැබැයි ඒ දෙන phone number එක කලින් Viber වල register කරපු number එකක් වෙන්න බෑ. එහෙම වුනොත් ඒක වැඩ කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයා use කරන්නේ mobile broadBand connection එකක් නම් ඒ dongle එකට දාල තියෙන number එක දෙන්න ඒකට කිසිම ප්‍රශනයක් නෑ... අපිට ඕන කරන්නෙ viber එකෙන්  එවන code එක ගන්න විතරයි. එහෙම වුනොත් විතරයි viber activate වෙන්නේ.

7. දැන් ඊට පස්සේ අහනවා Contact List එකට enter වෙන්න ඔයාගෙන් permisson අහන්වා.. ඒක Yes / Allow කරන්න. ඒත් අනිවාරෙන් ඔයගේ PC එකේ නිසා කිසිම Contact එකක් ඒකට detect වෙන්නේ නෑනෙ ඒ නිසා message එකක් පෙන්නනව "NO Contacts" කියලා .. ඒක ගනන් ගන්න එපා.
ඔය දැන් යටම තියෙන Key Pad කියන button එක click කරන්න. එකෙන් ඔයාට පුලුවන් අනෙක් පැත්තේ ඔයාට කතා කරන්න ඕන කරන viber user ගේ phone number එක දාල Add to contact කියන එක දාල නම දාලා Save කරන්න. (Add to Contact button එක හොයා ගන්න පුලුවන්නෙ... )

8. දැන් ඉතින් කිසි අවුලක් නැතුව.. සාමාන්‍ය phone එකක් use කරන විදියට මේකෙනුත් Calls ගන්න, text / photo / video යවන්න පුලුවන්.....!!!

========================================================

Viber :: for PC

ඉස්සෙල්ලාම කිව්වනේ Viber mobile app එක ගැන... දැං කියන්න යන්නේ ඒ mobile app එකම PC එකට දාගන්න විදිය ගැන. සාමාන්‍යයෙන් Viber එක original ම එන්නේ mobile devices වලට විතරයි. ඒ කියන්නේ PC වලට කියලා වෙනම version එකක් තවම හදලා නෑ..

කොහොමහරි මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ල බලන්න මොකක්ද මේ viber කියන්නේ කියලා. ඉස්සෙල්ල post එකේදී කියෙව්වෙ නැත්තම් කියවලා ඉන්න.

If you already read, ignore this "brown colour" statement
-  - - - - - - - -  - - - - - - - - - - - - - -- - - - - -  -- - - - -  -- - - - - - - - - - -  - - -  --  -- - - - - - -  - -

Viber කියන්නේ 100% ක් ම නිකම් දෙන කිසිම කරදරකාර advertising ක්‍රමයක් නැති service එකක්. නොමිලේම මුලු ලෝකයක්ම connect කරන්න පුලුවන් වටිනා service එකක්.
ලෝකයේ මිලියන ගානක් මිනිස්සු තමන්ගේ Smart Phone හරහා මේ සේවාව ප්‍රයෝජනයට ගන්නවා, එකිනෙකාට text කරන්න, photo, video යවන්න ඒ වගේම HD quality එකෙන් calls ගන්න පවා මේ 100% ක්ම free service එක ලබා ගන්නවා.

ඔයා ලෝකයේ කොහේ හිටියත් අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ mobile number එක ඔයාගේ phone එකේ contact list එකේ තියෙනවනම්, ඒ වගේම ඔය දෙන්නා ලගම Viber app. එක තියෙනවානම් කිසිම අවුලක් නැතුවම අර ඉස්සෙල්ලා කියපු calls, text, photos යවන්න පුලුවන්.

මේ ක්‍රමයේදී use වෙන්නේ ඔයාගේ phone එකේ data connection එක විතරයි. එහෙමත් නැත්තම් WiFi තමයි. ඔයා phone එකට data package එකක් activate කරගෙන නැති උනත්. පොඩි ගානකට text යවන්න මේ service එකෙන් පුලුවන්. අනෙක් එක තමයි දැං ගොඩක් අය MMS use කරන්නේ නෑ.. මොකද සාමාන්‍යනෙ MMS එකකට Rs 3 ++  වඩා යන නිසා. ඒත් මේ Viber නිසා එච්චර ලොකු ගානක් යන්නේ නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ඒ කියන්නේ සත ගානකට මොකක් හරි photo එකක් / video එකක් වගේ දෙයක් අනෙක් පැත්තේ ඉන්න Viber user ට යවන්න පුලුවන්.  එතකොට credits යන්නේ Mega Byte වලට විතරයි ... ඔයා data package එකක් activate කරලනම් ගොඩක් වාසියි.. මොකද එතකොට අඩු වෙන්නේ data package එකේ Mega Byte විතරයි. ඒ නැතත් normal call charges වලට වඩා අඩුයි...!! උදාහරනයකට Airtel 25 Card එකක් දැම්මනම් ගොඩක් වෙලා call කරන්න පුලුවන්.

මේකෙදී ඉස්සෙලම කිව්ව වගේ අනෙක් කෙනා ලගත් Viber app. එකක් තියෙන්න ඕන කිව්වම ඒක එක්තරා අවාසියක් කියලා හිතුනත් මේ service එකේ තියෙන තවත් වාසිදායකම දෙයක් තමයි. මේ calls / text / photo / video වගේ දේවල් Viber හරහා use කරද්දී ඔයාගේ අදාල Call / video / text / photo එක ලබා ගන්න එහා පැත්තේ ඉන්න කෙනා online ඉන්න ඕනේ නෑ ... 
ඔයා මොකක් හරි දෙයක් යවපු ගමන්ම ඒක එහා පැත්තේ කෙනාට එවලෙම ලැබෙනවා. 
========================================================================

Viber for PC ගැන කියන්න ඉස්සෙල්ලම කියන්න වෙනවා මේක පොඩ්ඩක් විතර වෙනස් වෙනවා PC එක හරහා use කරන්න ගියාම. phone එකෙන් use කරද්දි කිව්වනේ මේ app එක තියෙන දෙන්නා online ඉන්න ඕන නෑ කියලා, ඒත් දැන් මේ app එක අපි use කරන්න හදන්නේ PC එක හරහා නිසා PC එකෙන් use කරන කෙනා online ඉන්නම ඕනේ ... අනෙක් කෙන Viber use කරන්නේ phone එකෙන්නම් එයාට මේක අදාල වෙන්නේ නෑ. එතකොට PC එක හරහා use කරද්දි කොහොමත් යන්නේ ඔයාගේ internet package එක හරහා නිසා ඒ ගැන කියන්න අවශ්‍යත් නෑනෙ. මේ විදියට Viber PC එකට දාගත්තම මේක වැඩ කරන්නේ Skype විදියට .. එත් ලොකුම වාසිය තමයි එහා පැත්තේ ඉන්න කෙනාට වෙනම කතා කරලා online එන්න කියන්න ඕනේ නෑ...
ඔයාට හිතුන වෙලාවට එයාට call කරන්න පුලුවන්.
හැබැයි එයාට ,ඔයාට call කරන්න හිතුනොත්  ඒක ඔයාල වෙනම කියන්න වෙනවා.... කොහොමහරි මේ විදියට ඔයාට ගැලපෙයි කියලා මම හිතනවා.

 සාමාන්‍යයෙන් Viber එක original ම එන්නේ mobile devices වලට විතරයි. ඒ කියන්නේ PC වලට කියලා වෙනම version එකක් තවම හදලා නෑ..

ඉතින් මේ වැඩේ කරන්න mobile emulator එකක් ඕන වෙනවා... mobile emulators ඕන තරම් internet එකෙන් හොයා ගන්න පුලුවන්. ඒත් Viber එක use කරන්න පුලුවන් හොදම emulator එකක් වෙන්නෙත් android emulator එකක්ම තමයි.
එකට හොදම emulator එකක් තමයි BlueStacks App Player කියන්නේ.....

මේ post එක ටිකක් විතර දිග වැඩි උන නිසා පල්ලෙහා තියෙන button එක click කරලා .. වැඩේ Step by Step ම කරමු...!!

Saturday, February 16, 2013

Viber : Free Calls & Messages

 Viber කියන්නේ 100% ක් ම නිකම් දෙන කිසිම කරදරකාර advertising ක්‍රමයක් නැති service එකක්. නොමිලේම මුලු ලෝකයක්ම connect කරන්න පුලුවන් වටිනා service එකක්. ලෝකයේ මිලියන ගානක් මිනිස්සු තමන්ගේ Smart Phone හරහා මේ සේවාව ප්‍රයෝජනයට ගන්නවා, එකිනෙකාට text කරන්න, photo, video යවන්න ඒ වගේම HD quality එකෙන් calls ගන්න පවා මේ 100% ක්ම free service එක ලබා ගන්නවා. ඔයා ලෝකයේ කොහේ හිටියත් අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ mobile number එක ඔයාගේ phone එකේ contact list එකේ තියෙනවනම්, ඒ වගේම ඔය දෙන්නා ලගම Viber app. එක තියෙනවානම් කිසිම අවුලක් නැතුවම අර ඉස්සෙල්ලා කියපු calls, text, photos යවන්න පුලුවන්. මේ ක්‍රමයේදී use වෙන්නේ ඔයාගේ phone එකේ data connection එක විතරයි. එහෙමත් නැත්තම් WiFi තමයි. ඔයා phone එකට data package එකක් activate කරගෙන නැති උනත්. පොඩි ගානකට text යවන්න මේ service එකෙන් පුලුවන්. අනෙක් එක තමයි දැං ගොඩක් අය MMS use කරන්නේ නෑ.. මොකද සාමාන්‍යනෙ MMS එකකට Rs 3 ++ වඩා යන නිසා. ඒත් මේ Viber නිසා එච්චර ලොකු ගානක් යන්නේ නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ඒ කියන්නේ සත ගානකට මොකක් හරි photo එකක් / video එකක් වගේ දෙයක් අනෙක් පැත්තේ ඉන්න Viber user ට යවන්න පුලුවන්. එතකොට credits යන්නේ Mega Byte වලට විතරයි ... ඔයා data package එකක් activate කරලනම් ගොඩක් වාසියි.. මොකද එතකොට අඩු වෙන්නේ data package එකේ Mega Byte විතරයි. ඒ නැතත් normal call charges වලට වඩා අඩුයි...!! උදාහරනයකට Airtel 25 Card එකක් දැම්මනම් ගොඩක් වෙලා call කරන්න පුලුවන්. මේකෙදී ඉස්සෙලම කිව්ව වගේ අනෙක් කෙනා ලගත් Viber app. එකක් තියෙන්න ඕන කිව්වම ඒක එක්තරා අවාසියක් කියලා හිතුනත් මේ service එකේ තියෙන තවත් වාසිදායකම දෙයක් තමයි. මේ calls / text / photo / video වගේ දේවල් Viber හරහා use කරද්දී ඔයාගේ අදාල Call / video / text / photo එක ලබා ගන්න එහා පැත්තේ ඉන්න කෙනා online ඉන්න ඕනේ නෑ ... ඔයා මොකක් හරි දෙයක් යවපු ගමන්ම ඒක එහා පැත්තේ කෙනාට එවලෙම ලැබෙනවා. 

මේ විදියට viber වලින් text කරන අතරෙම facebook වගේ emoticons, stickers යවන්නත් පුලුවන්. 

. viber කියන්නේ එහෙම කරදරයක් නැති App. එකක්. ඒ වගේම තමයි මේ app. එක 100%ක් ම free.. කරදරකාර addsවලිත් තොරයි. .. ඒත් ඉතින් android phone එකෙන්ම download කරන්න වෙන නිසා 9MB වත් යන නිසා තමයි. මේ .apk file එක දෙන්නේ. මේ දීලා තියෙන්නේ .apk file එක නිසා වැඩ කරන්නේ android phones වලට විතරයි. අනෙක් phones වලට දාගන්න ඕනෙනම් www.viber.com එකට ගිහිල්ලා බලන්න.

First of all............
** Phone  එකේ Setting -->> Applications  වල "Unknown Sources" tick කරලා (හරි ලකුන දාලා) පටන් ගන්න.

1. මෙතනින් Download කරගන්න.
2. .rar එක extract කරගන්න
3. .apk file එක විතරක් අරගෙන phone එකේ හොහෙට හරි copy කරගන්න.
4. .apk file එක click කරලා install කරගන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here

1. මේක install කරන්නේ ඔයාගේ phone එකටනේ.. ඉතින් install කරපු ගමන්ම ඉස්සෙල්ලම ඉල්ලන්නේ ඔයාගේ phone number එක. බය නැතුව ඒක country code (+94) එක්කම දෙන්න. එහෙම ඉල්ලනේ ඒ ගමන්ම ඔයාට code එකක් එනවා. ඒ ඔයා දීපු number එක ඔයාගෙමද කියලා verifi කරගන්න. ඒ නිසා වෙන කාගෙවත් ඒවා දෙන්න එපා ! ඔයා Viber install කරපු phone එකට දාලා තියෙන SIM එකෙම එක දෙන්න. ඊට පස්සේ ඔයාට නම දෙන්න. photo එකක් upload කරන්නත් කියනවා. ඒකට ඉතින් ඔයාගෙම photo එකක්නම් ගොඩක් හොඳයි ඒත් මොකක් හරි photo එකක් ඒකට දාන්න. මුක්ත්ම නොඳා ඉන්න එපා.

2. මේකෙන ඔයාගේ contact list එක access කරන්න permission දෙන්න. එකෙන් තමයි ඔයාගේ contact list එකේ ඉන්න අයගෙන් Viber users ලාව detect කරන්නේ. ඔකෙන් අනිවාරෙන් කීම දෙනෙක්වම detect වෙනවා .

3. දැන් ඉතින් ඊට පස්සෙ ටික  කියන්න ඕනේ නෑනෙ.... දැන් හිතේ හැටියට use කරන්න තියෙන්නේ....!!

Just an advice :D
සාමන්‍යයෙන් messenger එකක් කියලා කියන්නේ ටිකක් විතර addict වෙන්න පුලුවන් app. එකක් . ඒවගේම free app. එකක් නිසා අවදානම වැඩී. විශේෂයෙන් මල් කඩන කස්ටිය එහෙම පරිස්සමින් ඈ..... තමන්ගේ අත්‍යවෂය වැඩ කටයුතු අධ්‍යාපනය එහෙම අතපසු කරගන්න එහෙම එපා...!!

Sunday, January 20, 2013

Oxford English Dictionary Second Edition

ලෝකයේ තියෙන පිලිගත්ත English Dictionaries වලින් උඩින්ම තියෙන Dictionary එකක් තමයි Oxford English Dictionary කියලා කියන්නේ. මේකේ එක එක කාලේට update වෙවී එනවා. සාමාන්‍යයෙන් මේ dictionary එකේ printed edition එක පි‍ටු බර ගානක්. එත් ඒ එක්කම CD/DVD එකක් එක්කම තමයි මේ dictionary එක එන්නේ. Android ආවට පස්සේ ලෝකයම පිලිගත්ත Oxford English Dictionary එකත් App. එකක් විදියට ඇවිල්ලා තියෙනවා. මේ දීලා තියෙන්නේ Oxford English Dictionary Second Edition එකයි. මීට පස්සෙත් එක එක version ඇවිල්ලා ඇති. ඒත් ඒ ගැන එච්චර හොයන්න එප.. English Dictionary එකක් mobile එකෙන් use කරනවනම්, මේ දීල තියෙන version එක හොඳටම ඇති. ඇත්තටම කියනවනම් වැඩිත් එක්ක. 
එහෙනම් දාගෙනම බලන්න. වැඩි space එකක් යන්නෙත් නෑ. අනවශ්‍ය විදියට games දාගන්නවට වඩා මේ වගේ වැදගත් එකක් දාගන්න එක හැම දේකටම හොදයි. Full version එකම කිසි අවුලක් නැ‍ටුවම තියෙනවා.

First of all............
** Phone  එකේ Setting -->> Applications  වල "Unknown Sources" tick කරලා (හරි ලකුන දාලා) පටන් ගන්න.

1. මෙතනින් Download කර ගන්න.
2. extract කරගන්න.
3. .apk file එකත් කොහෙට හරි copy කරගන්න ("Mobile System" folder එකට නෙවෙයි)
4. ඒ එක්කම ඒක click කරලා install කර ගන්න. Open කරන්න එපා...!!
5. Download කර ගත්ත package එකේ තියෙන "Mobile System" folder එක ගන්න.
6. මේකේ "Mobile System" කියන folder එක ඒ විදියටම SD card එකට copy කරගන්න.
7. දැං ඉවරයි Open කරන්න.

Download කිරීමේදී ගැටලුවක් ඇතොත් පිවිසෙන්න ---> Click Here

Wednesday, January 9, 2013

Talking Friends

මේ app එක ඉස්සරමනම් ආවේ iPhone වලට විතරයි. ඒත් දැන් iPhone වලට එන හොඩක් දේවල් Android OS වලටත් වැඩ කරන්න පුලුවන් විදියට හදල තියෙනවා. ඒක හින්දම Android / iOS කට්ටිය ඒ තරම් ඇයි හොඳයියකුත් නෑ කියලා කට්ටිය දන්නවා ඇතිනේ. දන්නැත්තම් දැන් දැන ගන්නකෝ.

මෙකෙන් මම දෙන්න හදන්නේ... Talking Friends app සෙට් එකක්ම එකට . මේව ඉතින් මම crack කරලා ගත්ත දේවල් නෙමෙයි. මමත් ගත්තේ කොහෙන් හරි torrent එකකින්ම තමයි. මේ blog එකෙන් විස්තර කරන්නේ Samsung Galaxy Y නිසා. බය වෙන්ඩ දෙයක් නෑ. මේ Talking Friends ලා සෙට් එකම Galaxy Y එකට ගින්දර වගේ වැඩ. පොඩීම අවුලක් තියෙන්නේ මේ apps phone එකට install කලාම පොඩි MB ගානක් phone එකෙන්ම download කරගන්න ඕනේ එච්චරම නෑ ,.. MB 2 - 3 වගේ තමයි. ඒත් පාඩු නැනේ.. full vesion එකම තියෙනවා. මේ apps වලින් සමහර ඒවා free දුන්නට , එක්කෝ මල කරදර කාර advetiestments යනවා . අනික හැම option එකක්ම වැඩ කරන්නෙත් නෑ. මේ මං කියලා තියෙන ටිකේ ඔය එක කරදරයක්වත් නෑ....

මෙන්න මේ කස්ටිය තමයි ඉන්නේ...

ඔය අන්තිමට ඉන්න ගිරා පෝතකයගෙන්නම් වැඩක් නෑ.. ඒත් Galaxy Y එකටනම් වැඩ ඈ.. කොහොම උනත් මේ Talking Friends ලා Android 2.2 සිට.. වැඩ කරනවා කියලා තමයි තියෙන්නේ. මම ලියන්නේ Galaxy Y phone එක ගැන විතරක් නිසා ඒවා ඒ හැටි හොයලා නෑ...

එහෙනම් ඔක්කොම හරි...
වෙන වැඩක් නැත්තම් බලන්න මම ඔය app එකෙන් record කරපු video එකක්..... ඕක බලලා "මූට පිස්සු" කියලා එහෙම කියන්න එපා ඈ....

Monday, December 24, 2012

Download Instructions

** මෙම Blog අඩවියෙහි රදවා ඇති සියලුම Apps, Games, Widgets, and Utilities රඳවා (upload කොට) තිබෙන්නේ "MediaFire" free hosting සේවාව හරහාය.

** එම ගොනු වලට අදාල සියලුම links  - adf.ly යන සේවාව හරහා කෙටි URL බවට පත් කොට ඇත.

** මෙම blog අඩවියේ විවිධ ලිපි වලට අදාලව ඇති "Download" යන තැන් යොමු කල විට ස්වංක්‍රීයව වෙනත් Tab එකක් ඔස්සේ විවෘත වේ.
    එහිදී ඔබට ප්‍රථමයෙන් දැක ගත හැකි වන්නේ "adf.ly shorten URL" අඩවියයි... එම නිසා Download කිරීමට අදාල ගොනුව විවෘත වීමට ප්‍රථම තත්පර 5 ක කාලයක් බලා සිටීමට සිදුවේ....

** ඉන් පසුව තිබෙන "SKIP AD" යන කහ පැහැති ස්ථානය වෙත යොමු වීමෙන් Download කිරීමට අදාල ගොනුව වෙත යොමුවේ.

**  Download කිරීමට අදාල ගොනුව කොළ පැහැති "Download" යන ස්ථානය වෙත යොමු කිරීමෙන් ලබා ගත හැක. ඉක්මන් download වීමක් ඔබට අවශ්‍යනම් "Internet Download Manager"(IDM) මෘදුකාංගය ඔබගේ පරිගනකයේ ස්ථාපිත කර ගන්න.

** Download කර ගත් පසු අදාල ගොනුව තිබෙන්නේ "WinRAR" මෘදුගාංගය යටතේ සම්පීඩනය (compress) කිරීමෙනි. එය නිෂ්කර්ෂය (extract) කිරීම සඳහා ඔබගේ පරිගනකයේ "WinRAR" නොමැතිනම් එය ස්ථාපිත කර ගත යුතුය.

** අදාල ගොනුව extract කර ගත් පසු ඔබට අවශ්‍ය වන නමට අදාලව folder එකක් දැක ගත හැක. එය තුල ඇති නැවතත් අදාල නමට file එකක් ඇත. එය ".apk" file එක වේ. ඔබට අදාල file එක පහසුවෙන් දැක ගත හැක. මෙම folder එකෙහි ඇති අනෙකුත් files යනු blog එකෙහි හා ලිපියට අදාල files පමනි. ඒවා බොහෝවිට "JPG" හා "Text" යන ආකාරයෙන් ඇත. මෙයින් ඔබ ගත යුත්තේ ".apk" file එක පමනි.

** අදාල .apk file එක ඔබගේ ජංගම දුරගතනය වෙත ඇතුලත් කර ගත යුතුය.
සාමාන්‍යයෙන් Google Play හර Apps ලබා ගන්න මෙන් නොවන නිසා App එක හෝ Game එක හෝ Widget එක ජංගම දුරකථනයේ ස්ථාපිත කර ගැනීමට ප්‍රථම මෙම ක්‍රියාවලිය සිදු කල යුතුය...
----------- Settings ---> Applications ---> මෙතනට ගොස් "Unknown Sources" යන ස්ථානය "tick" කරන්න (නිවැරදි ලකුණ ඇතුලත් කරන්න)

** ඉන් පසුව අදාල .apk file එක ජංගම දුරගතනය හරහා ගොස් click කිරීමෙන් ස්ථාප්ත (Install)  වීම සිදුවේ. අවසාන වශයෙන් "Open" හෝ "Done" ලෙස ලබා දීමෙන්   App එක හෝ Game එක හෝ Widget එක ක්‍රියා කරවිය හැක.

------------------------------------------

මෙමගින් Download කිරීමේ සිට Install කිරීම දක්වා පැහැඳිලිව හා සරලව දක්වා ඇත. තවත් දැන ගනීමට යමක් වෙතොත් ashanmihiranga@live.com යන e-mail ලිපිනය හරහා විමසන්න.