මේ version වලට දාන අතුරුපස වල නම් English Alphebatical Order එකට තමයි දාලා තියෙන්නේ.
-කප්කේක්(CupCake), ඩෝනට්(Donut), ඉක්ලෙයා(Eclair), ෆ්රොයෝ(Froyo), ජින්ජර් බ්රෙඩ්(Ginger Bread), හනීකොම්බ්(HoneyComb), අයිස්ක්රීම් සැන්ඩ්විච්(Ice Cream Sandwithch), ජෙලී බීන්ස්(Jelly Beans) කියන්නේ ඒ ටික තමයි. ඔය අන්තිමට තියෙන Jelly Beans කියන්නේ Android වල අලුතම version එක.
BACK
BACK

No comments:
Post a Comment