Sunday, December 23, 2012

Android (Chapter VI)


මේ Android versions හැම එකේම market shares, ඒක use කරන device එක අනුව වෙනස් වෙනවා. Tablet Computers ගත්තොත් අද වෙනකොට තියෙන Tablet Computers වලින් 17% ක් ම run කරන්නේ Android Mobile OS එක. Smart Phones ගත්තොත් අද තියෙන Smart Phones වලින් 435 ක්ම run කරන්නේ Android Mobile OS එකෙන්. ඒ වගේම තමයි නම කියපු ගමන් ලෝකෙම දන්න එකම mobile OS එකත් Android ම තමයි. ඒකට හේතුව තමයි මේ දැන් කියපු mobile devices වල Android පංගුව වැඩි එක.

Android Mobile OS මෙච්චරටම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒකේ තියෙන කාර්යක්ෂමතාවයම නිසාම නෙමෙයි. මේ OS කලින් කිව්වා වගෙ Open Saurce නේ. ඒ නිසා mobile devices නිෂ්පාදකයින්ට නොමිලේම භාවිතා කරන්න පුලුවන් වෙලා තියෙන නිසාත් මෙහි ජනප්‍රියත්වය ගොඩක්ම ඉහලයි. එක පොදුවේ පිළිගන්න කරුනක්.

Android OS එක මේ විදියට නොමිලේ දෙන Google Inc. එක එය දියුණු කරන්නත් ලාභ ලබා ගන්නත් සල්ලි හොයා ගන්නේ Google Play හරහා විකුනන Apps. වලින්. ලෝකේ පුරාම තැන තැන ඉන්න Software Devolopers ලා 10,200 කට වැඩි ගානක් Google වලට මේ Apps. හදාලා විකුනනවා. ඒවයින් සමහර Apps. නොමිලේම දෙනවා. Google Inc. වලින් මේවා මහජනයාට download කර ගන්න පුලුවන් විදියට දෙන්නේ නොමිලේ සහ මිලට යි. මේ වෙනකොට Google Play හි තියෙන Apps. වලින් 67% ක් ම නොමිලේ ගන්න පුලුවන් වන අතර ඉතිරි 33% සල්ලී දීලා ගන්න පුලුවන්. සමාන්‍ය App. එකක මිල වෙන්නේ $3 වගේ ඉඳලා රුපියල් වලින් ගත්තොත් Rs1000/= ට මෙහා වගේ හොඳ App. එකක් වගේ ගන්න පුලුවන්. මේ විදියට Apps. විකුනලා ගන්න මුදල් අද වෙනකොට Google Inc. එකේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක් වෙනවා. මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ 2005 දී Google Inc. විසින් Android Inc. එක මිලදී ගෙන තියෙන්නේ $50 වගේ මිලකට, දැන් රුපියල් වලින් ගත්තොත් හයදහස් ගානකට වගේ. (අපේ රුපියල වෙනස් වෙනවා ඕං ඈ). ඒ කෙසේවෙතත් අද වෙනකොට Android වලින් Google Inc. එක  ලබා ගන්න ආදායම ඩොලර් බිලියන ගානක්.

ඕන්න ඕක තමයි Android වල කතාන්දරේ.....


BACK   
                                                                                           

No comments:

Post a Comment