Sunday, December 23, 2012

Android (Chapter IV)


Android Market (දැන්නම් Google Play පටන් ගත්ත මුලම කාලේ ඒකේ තිබුනේ Apps. බොහොම පොඩි ප්රමානයක්පස්සේ 2009 මාර්තුවේදී  ගාන 2300 ක් වුනාඊටත් පස්සේ 2011 ඔක්තෝබර් මාසය වෙන කොට  ගාන 319,000 කි කියලා ගනන් බලලා තියෙනවාඑතකොට 2011 අවුරුද්ද ඉවර වෙනවා එක්කම Android Market (Google Play) වලින් ගන්න පුලුවන් උන ඔක්කොම Apps. ප්රමාණය 350,000 ක් වගේ  වුනාඊට අමතරව බැලුවොත් 2011 අවසන් වෙන විට ඔය කියපු Apps. වලින් download කර ගත්තු Apps. ගාන බිලියන 10ක් හෙවත් කෝටි දහසකටත් වඩ වැඩි වී ඇත.

Android වල ඉස්සෙල්ලාම හදපු වානිජ සංස්කරණය වුනේ Android 1.0. ඒක 2008 සැප්තැම්බර් 23 තමයි නිකුත් කළේ ඉස්සෙල්ලාම හදපු Android version එකෙන් පණ ආපු පලමුවෙනි mobile device එක තමයි "HTC Dream -GI" කියන Smart Phone එකඑතන ඉඳලා Android වල අලුත් version එලියට එනවාඒක අද දක්වාම එනවාඒවා නම්කෙරෙන්නේ සුද්දන්ගේ අතුරුපස වල නම් වලින් කියන්නේ Android කියන්නේ හරි රසවත් නේද...?




BACK
                                                                                                                                         







No comments:

Post a Comment